වෙදහාමිනේ සමඟ මගේ තෙවෙනි සහවාසය​!

තෙවෙනි සහවාසය ගැන කියන්න නම්, දෙවෙනි සහවාසය ගැනත් සටහනක් තියන්නම වෙනවා, වැදගත් නොවුනත්, අදාල පෙර කතාව​ සිහිනයටම සීමා වූ​ සිහින සිත්තම හා මෙම පරිච්චේදය​​​​ සම්භන්ද වන්නේ නැති වෙයි. කතා පෙලක් හැටියට මට මෙය අරගෙන යන්න සිදුවන්නේද​ මෙහි කතා නායිකා 'වෙද හාමිනේ' හා සම්භන්ද මගේ ජීවිතේ සිදුවෙන ඕනෑම වෙනස්කමක් පාටක​ ඔබ හා බෙදා ගන්නා බවට ආදල ප්‍රතම කතාව​  වෙද ඇස් දෙකකට පෙම් බැඳී ඒකපාර්ශ්වික​ ප්‍රේමය ​කතාව තුලින් මා පොරොන්දු [...]

Advertisements

නිල් තල්මස් අභියෝගය​!

 අද ලොව පුරා ආන්දෝලනයට ලක්ව ඇති Blue whale challenge 'නිල් තල්මස් අභියෝගය' හෝ Blue whale game 'නිල් තල්මස් ​තරඟය​' (Синий кит, SINNI KIT) මේ වන විටත් ලොව පුරා තරුණ​ ජීවිත 200 කට ආසන්නව බිලිගෙන හමාරයි. මෙය දැනගන්නට ලැබෙන්නේද​, තවත් අවාසනාවන්ත මරණයක් අසල ඉන්දියාවේ කේරලයෙන් වාර්තා වන නිසාවෙනි. පසුගිය ජූලි 26  තිරුවනන්දපුරම්හි මනෝජ් සී මානූ නම් 16 හැවිරිදි තරුණයා ගෙදර වහලයේ එල්ලී [...]

වසංගතය​!

වසංගතය වනාහි අසහනයකි, වදයකි, බියකි, කනස්සලකි, පොදුවේ එය කාගෙත් අකැමැත්තකි. වසංගතයක් ඇති වූ කල නිදහස් ජීවනයට වැට බැඳෙයි, ජීවන​ රටාව උඩු යටි කුරු වෙයි, සාමාන්‍ය ජීවන ක්‍රමය වෙනස්කර​ ජනයා උත්සාහ ගන්නේ, වසංගතයෙන් ආරක්‍ෂා වීමටයි. එයට විරුද්ධව සටන් කිරීමටයි. වසංගතයේ සුළ මුල සොයා එය උත්පාටනය කරන්න උත්සාහ කරයි. නැවතත් වසංගතයක් ඒම වලකාලීමට වග බලයි හෝ එයට​ උපරිමව​ උත්සාහ [...]

මිරිස් ඇටයක් එහේ කොහොමද​?

  දැනට මා නිරතව ඉන්නේ වාහන වෙළඳාමේ බව පෙර ලිපියක දීත් මා කියල ඇති. ආනයනයේ දී මෙන්ම රට තුල කෙරෙන මිළ දී ගැනීම් හා අලෙවි කිරීම් වල දී විවිදාකාර පුද්ගලයන් අපට මුන ගැහෙනවා. අවසන් පාරිභෝගිකයාට අමතරව​, වාහන වෙළඳ ශේශ්ත්‍රයේම​ නියලී සිටින​ අප මෙන් ලොකු/පොඩි වෙළෙන්දුන්, තැරැව් රුවන් ඒ අතර වෙනවා. මා කියන්න යන මේ පුද්ගලයා [...]

සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්!

''විසිතුන් අවුරුද්දක් සිත පාරමින් මිහිදත්ව තිබ, මහන්සියෙන් ගොඩ දමා, අකුරක් පාසා සත්‍යය ආරක්‍ෂාන උත්සාහයෙන්, පෑරුනු සිතකින් අකුරු වුනු ආදර සිහිවටනයක්, මෙසේ ඔබ වෙතදිග ඇරෙන්නේ, ඒ දැනුනු සතුට සොම්නස තුලට ඔබව ඈඳා ගන්නයි. සිදුවීම් සියල්ල ඒ අයුරින්ම ගොනු කරන්න උවමනා වූ නිසා, දිග නොසලකමින් ඒ පරිසරය තුලට ඔබවත් කැන්දන් යාවීයි බලාපොරොත්තු වෙමි'' එදා, එක්දහස් නවසිය අනූ හතර වෙනි ක්‍රිස්තු වර්ශයේ මාර්තු මස අට වෙනි දිනයි, අප එදා සිටී පරිසරයට අනූව, එදින ''වස්මෝවා මාර්තා'' (මාර්තුවේ අටවෙනිදා)යි. එය ස්ත්‍රීන්ගේ දිනයයි, ස්ත්‍රීන් [...]

මා උන්මත් කල ගී 16 !

  හැමෝම ගී තෝරන එකේ, මාත් හිතුවා ඉයන්ගේ ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක් මගින් දියත් කල සොඳුරු අභියෝගය බාර ගෙන ගී දාසයක් තෝරන්න. රැල්ලෙන් බැහැර ව කල් පසුවී, මා මේ කටයුත්තට ඉදිරිපත් වී ඇත්දෝ කියල මට සිතුනත්, පසු වී හෝ, මගේ සිත ගත් ගීත කිහිපය තෝරන්න මා ඉදිරිපත් උනේ මෙය මගේ හදවතට බොහෝම සමීප [...]

සෙ​zයිනබ් – අබූ අල් ආස්ගේ ආදර අන්දරය​!

වක්තෘ මුහම්මද්ගේ ජීවිතය සමීපයෙත් සැබෑ ආදර කතාවක සුවඳක් විහිදුනේය. එය සුන්දරයි, එය පිවිතුරුයි, එය සම්මතයි, ඒ සැබෑ ආදර කතාවේ රූංගාර අපේ සිත්වලට කියා සිටින්නේ, ආදරය, ආලය, ප්‍රේමය හෝ වෙන මොන නමකින් ආමන්ත්‍රනය කලත් කාටත් එය පොදු එකක් බවයි. විශමාකාරීව පෙනුනත්, පාටින් වෙනස් වුනත්, භාශාව මොකක් වුනත් හෝ කිනම් කාරනා තිබුනත් හදවත් සැවෝගේම එකයි, ආගම්, විශ්වාසයන් වෙනස් වූ පලියට හැඟුම් වෙනස් නොවෙයි, ආලය තහනමක්ද නොමවෙයි.  ප්‍රතිපත්තීන් අතර මැදිවී [...]

එම්බාම් චූන්!

මට මේ කතාව මතකෙට ආවේ අජිත් කුමාර බ්ලොග් දර්ශකයේ හඳුන්වලා දුන්නු අලුත්ම බ්ලොගයක් වන http://karakoppuwa.blogspot.com/යේ කියවන්න ලැබුනු http://karakoppuwa.blogspot.com/2016/01/blog-post.html ලිපිය නිසායි. මා මෙතන මේ කතාව කිව්වට මොකද මේකේ සත්‍ය අසත්‍යාවය ගැන නම් තහවරුවක් වෙන්න බෑ. වැල්ලම්පිටිය හංදියේ 2000 වසරේ මා කරගෙන ගිය ග්‍රොසරියක නිතර පහේ එන යන පාරිභෝගිකයෙක් මට සත්‍යයයිද රහසයිද ලෙස රසකර විස්තර කල කතාවකි [...]

සිහිනයටම සීමා වූ​ සිහින සිත්තම​​!

අවුරුද්දකින් විතර පසු 2016යේ ජනවාරි 8 වෙනි දින, මා සිත මගෙන් උදුරාගෙන තම සන්තකයේ තබාගෙන සිටින වෙද හාමිනේ මට නැවැතත් හමුවුවාය. මා මේ කියන දෙය ඒ තරම් විශේශිත හෝ මට සතුටක් නොවන කරුණක් වුනත්, මේ පසු සිදුවීම ගැන සටහනක් මෙතන තියන්න ඕන වුනේ, මේ වෙද හාමිනේ සම්භන්දයෙන් මතුවට ඇති වෙන ඕනෑ යම් කරුණක්, මගේ රචිකයන් සමඟ [...]

මට නොකී කතාව !

පත්තර පිටුවල ප්‍රධාන ශීර්ශ වූ කාරනාවක් මගේ මතකය අවුරුදු 25ක් ආපස්සට ගෙන ගියේය....ඒ පේරාදෙණිය කැම්පස් එකේ මගේ දෙවෙනි අවුරුද්දයි....අමතක වෙයිද ඒ සිද්දිය....අම්මෝ....මතක් වෙනකොට, මගේ පපුව දැනුත් ගැහෙනවා....එදා සිදුවුනු දේ පිට කවුරු හරි දැකලා තිබුනා නම්, අපි හතර දෙනාට වෙන්න තිබුනු දේ.... එදා සිද්දිය මගේ මතකයේ නැවතත් මැවී පෙනෙන්න විය......... කුරුඳුවත්ත හංදියේ කුණු ගොඩට විසිකල ඇගේ [...]

මෘත ශරීරයක් කතා කරයි!

මා දහදුක් විඳ හදපු විශාල ගෙයි සාලයේ කොනක දමා තිබූ ඇඳක හෙල හොල්මනක් නැතිව මා නිදා සිටියෙමි. ඒ පෙර දිනවල මා සැප පහසුවට සැතපෙන මගේ යහනයම වූ නමුත් අද මා නිදා සිටින්නේ මෙට්ට, කොට්ට කිසිවක් නැති, එහි වූ හිස් ලෑල්ල මතය. සැප පහසු පොරෝනයක් මට තිබිය දීත් මා අද නිදා සිටින්නේ සුදු කපු රෙදි යාර කිහිපයකින් ශරීරය දවටාගෙනය. [...]

වෙද​ ඇස් දෙකකට පෙම් බැඳී ඒකපාර්ශික ප්‍රේමය​ !

ඇය, අවුරුදු 12 ක් හා 7 ක් වයසැති පිරිමි දරුවන් දෙදෙනෙකුගේ හා අවුරුදු 6 වයසැති ගැහැණු දරුවකුගේ මවකි. වයස අවුරුදු 35ක් පමන වන මැය, ඇස් දෙක, මැනික් කටුවෙන් පහල අත් දෙක ඉතිරි කර හිස සිට දෙපතුල දක්වාම කලු ලෝගුවකින් වසා සිටින, වෙදකාන්තාවකි. ඇය කරන්නේ, දේව කැමැත්තෙන් තමාට බී ඇති ගුප්ත බලයක් හරහා කරන ප්‍රතිභාකාර්‍ය වෙදකමකි. ළමයි [...]

எண்ணய் தீண்டிய​ கண்கல்……………..

கண்ணுக்கு மய்யலகு.....கவிதய்க்கி பொய்யலகு.....சொல்வது பாடலே.....  கண்ணிலே மய்யும் இல்லை.....கவிதயில் பொய்யும் இல்லை.....எண்பது உண்மயையே.....  கண்டது கண்கலை மட்டுமே இண்றி உண் முகமல்ல.....முகம் காண தேவய்யில்லை உண் அலகய்ச்சொல்ல.....  கரும் கண்ணல்ல.....காதல் கதய் சொல்லும் கதைப்புத்தகமே.....இலம் கருமைய்யில் ஜொலிக்கும் கவிதய் கலைண்ஜியமே.....  கவில்ண்ததோ எண் கண்கல் உண்தண் முதல் சண்திப்பிலே.....மெலுகுவத்தியிண் ஒலியிண் ஊடாக அண்த இருட்டு அரய்யிணிலே....மரண்தேணோ எண்ணய் ஆடி அசய்யும் உண்தண் கவிதய் அலகிலே.....  உதடுகல் எண்ணவோ பேசியது கேட்கவில்லய்.....கண்கல் சொண்து மட்டும் கேட்டது.....எண் நெண்ஜில் ஆலமாய் பதிண்தது.....மரக்க முடியவில்லய்......  ஓர் இரு [...]

ගෝජි බෙරී !

'ගෝජි බෙරී' (Goji berry) අපට නුහුරු නමක් වගේම නුහුරු රසයකි, 'වුල්ෆ් බෙරී' ( Wolf berry)ලෙසත් හඳුන්වන මෙය රසවත් අධි පෝශ්‍යදායී පළතුරකි. පැනි​, ඇඹුල් හා තිත්ත රසයන්වලින් මුසු ආමෝදයකින් යුතු​ මෙය මිහිපිට ඇති අධිතම පෝෂනීය පළතුර ලෙස සැලකෙයි. නැවුම් පලතුරක් ලෙසද​, වියලාගත් ආහාරයක් ලෙසද භාවිතයට ගැනෙන ගෝජි බෙරී​ය සාමාන්‍යයෙන් ඇට නැති දිගටි මිදී ගෙඩියක හැඩයක්ද​ තැඹිලි මිශ්‍ර​ තද රතු වර්ණයක්ද ගනීයි. [...]

බොඳවී ගිය අපනයන සිහිනය​ !

කරගෙන යන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පවුල් නඩත්තුවට සරිලන්නේ නැති බවින් කනස්සලින් පසු වුනු මගේ වාසනාව නිසාමදෝ ඉතාලියේ ඉඳන් පැමිනි බිරිඳගේ ඥාතියෙක් අපනයනයක් ගැන යෝජනාවක් ගෙනාවේය​. ඒ, ලංකාවෙන් රෝමයට එළවළු හා පළ​තුරු අපනයක් පිළිබඳ යෝජනාවයි. රෝමයේ සිට ආනයන කරුවා වන්නේ එම ඥාතියා වන අතර එම අපනයනය ලංකාවේ සිට සිදුකල යුතු පුද්ගලයා මා වනවාට ඔහු යෝජනා කලේය​. ඔහු [...]

ගූගුලයේ පරවුනු පර​සකුරා මල​ (Google Search)

   එක්තරා අපූරු සිදුවීමක් ගැන වාර්තා විය, අපූරුවක් නොව අසම්මාජාතයක්, සිදුවීමක් නොව සිදුවීම් පෙළක්. අරුමයකුත් නොවන්නේ, අසාමාන්‍ය එකක් වුවත් සාමාන්‍ය ලෙස එය කෙරෙන නිසාය. අරුමය වන්නේ, ආදාල අය හා ඔවුන් අයත් සංස්කෘතික පසුබිමය. පිළිකුල් කල යුතුව තිබුනත් සිත පිළිකුල් කලේ, මලක් වූ නිසයි, ඒ පරසකුරා මලයි 'පපුව දනව ඕයි ! ඒ දැවීල්ල, කරල තියෙන වැඩේ නිසාමත් [...]

සුවඳ දැනී දැනී දැනෙනවා……..

 අද 2015ක් වූ ජනවාරි 9 වෙනි දිනයයි, හිරු එළිය සුපුරුදු පරිදිම උදාවිය​, එම හිරු උදාවේ වෙනසක් මට දැනිනි. එම උදාව, මට නැවුම් බලාපොරොත්තු ඇති කලේය​. සිත උද්‍යෝගිමත් කලේය​, ගත ප්‍රභෝදමත් කලේය​, සිත අතීතයට​ ගෙන ගියේය​, තරුණ සිතක් ඇති කලේය​. කිසියම් හේතුවක් නිසා මා සිත සතුටු කල එම හිරු උදාව මා බොහෝ රස විඳී ගීතයක් මසිතට ගෙනාවේය​. [...]

යුද සමයේ විඳී අත්දැකීමක් !

'මගේ කාර්‍යාලයේ දී මා සමඟ සුහද සංවාදයක යෙදුනු දැනට සාමාන්‍ය පහේ කුලී වැඩ කරමින් ජීවත් වෙන ද්‍රවිඩ පුද්ගලයෙකු යුද කාලයේ දී එහි විසී, එම පරිසරය තුල ඔහු විඳී රසවත් හා විශ්මජනක​ අත්දැකීම් සමහරක් මා සමඟ බෙදා ගත් අයුරු මේ ලිපිය තුලින් ඔබට කියන්න​ අපේක්‍ෂා කරමි. දැනට මද්‍යම පලාතේ ප්‍රධාන නගරයක් අසල පිහිටි කුඩා ගමක තම දෙවෙනි [...]

අමායා මගේ දෙවඟන ( අමායා ) 1

 "අමායා...අමායා...අමායා...අමායා...අමායා...ඒ මගෙ සිත ජපකරන මන්ත්‍රයයි...අමායා...ඒ ආදරේ හඳුන්වන තවත් නමක්...ඈ අදත් මගේ,නෙත නොදුටු, සිත දුටු මගෙ සිහින කුමරියයි...සිහින දෙවඟනයි" (සත්‍ය සිදුවීමක් ඇසුරිනි) එදා දෙදහස් එකොළහ ජූනි විසිතුන උදෑසන අට පසුවී විනාඩි විස්සයි...ඒ හරියටම ඇගේ විසිවෙනි උපන් දිනය ගෙවී දින දහ හතයි...මගේ සහෝදරවරුන් හා එක්ව මා පවත්වාගෙන යන ව්‍යාපාරයේ සුපුරුදු උදෑසන වැඩ කටයුතුවල නියලී සිටියෙමි. කිසි උවමනාවක් සඳහා දුරකතනය අතට ගන්නට වූ මගේ නෙත ගැටුනේ එම කෙටි පනිවුඩයයි. [...]

ශුක්‍රානු පරිමාව

සංසරගයක දී ස්ත්‍රීය හෝ පුරුෂයා  නියම වින්දනය ලබන්නේ තමන් අපේක්‍ෂා කල පරිදිම එහි අවසානය දැකීමෙනි.  එයින් ඔවුන් කායිකව වින්දනයක් ලබයි. එය එසේම වූ නමුත් ඊට එහා ගිය වින්දනයක්ද එතන ඇත. එය එක්තරා වූ මානසික වින්දනයකි. එය තමා හා එක් වූ සහායිකාව සතුටු වී ඇති බව දැකීමෙන් පුරුෂයාටද තමා හා එක්වූ පුරුෂයා සතුටු වී ඇති බව [...]

අපේ ඇත්තෝ ආදරය පාන​ අපූරුතම​ අන්තර්ජාතික කම්කරු දිනය !

මැයි පළවෙනි දිනය ගැන කියවෙනවිට අපට මතක් වෙන්නේ අග නගරයේ වීදියෙන් වීදියේ පැවත්වෙන පෙළපාලිය​...කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් පාට කියන පෙළපාලි කරුවන්‍ය...රතු ඇඳගත්තු ගැහැණුන් පිරිමින්ය​...ඔවුන් කම්කරුවන්‍ය​...නැත්නම් ඔවුන්ගේ සෙනෙහවන්තයන්ය​...වේදිකාව මත නැග තම ස්නේහය පෙන්වන නායකන්‍ය​...කම්කරුවා ආර්තිකයට ප්‍රධාන සාධකයය...කොඳු නාරටියය​...ඔහු රජුය​...නෑ...නෑ...ඊටත් එහාය​...රජුගේ අප්පොච්චිය​...හිසපුපුරන හිරු රශ්මිය තිබියදීත් කම්කරුවාගේ ගත සිත  සීතල වෙලා යන්නේය​...කම්කාරිය ලේන්සුවෙන් කඳුලු පිස දාගන්නීය​...මෙතරම් මිහිරි වදන් [...]

මා දකින​ ස්ත්‍රී මනෝවිඥානය​!

කෙනෙකු ගැහැණු ළමයෙකු සමඟ ආදරයක පැටලෙන්න සිතනවානම් හෝ විවාහයක් කරගන්න පෙළෙඹෙනවානම්  ලෝකයේ ඇති අති බැරෑරුම් කාර්‍යයට ඔහු අත ගසනවා බවක් තේරුම් ගත යුතුයි. ගුප්ත යන වචනයට ඇති හොඳම උදාහරනය ගැහැණියම වෙයි. කෙනෙක් ගැහැණියගේ මුහුනේ ඉරියව් දැක යම් නිගමනයකට ඒවි නම් ඔහු මුලාවෙලාය. උදාහරනයකට, ඔබගේ ගැහැණිය හෝ ආදරවන්තිය තම හොඳම මිතුරිය සමඟ සතුටු සාමිච්චියක යෙදී සිටිනවයි [...]

සමලිංග සේවනය ! Homosexuality !

'නොයෙකුත් කෙටි කතා මෙන් ලිපිද මේ බ්ලොගය තුල කතා කළ මා මේ ලිපිය තුලින් කතා කරන්න අදහස් කරන්නේ සමලිංගික සේවනය ගැනයි. ලෝකයේ බොහෝ රටවල මෙය අනුමත​ කර නීතිගත කර ඇති අතර තවත් සමහර​ රටවල මෙය තහනම්ද කර, දඬුවම් පැමිනිය හැකි වරදක් ලෙසද නීතිගත කර ඇත​ . මා මේ ලිපිය ලිවීමේ අරමුන, එසේ එක් එක් රටවල​ මෙය​ අනුමත කිරීම හෝ වාරන [...]

මා උන්මතයෙක් වූ වගයි !

මා උන්මතයෙක් වූ වගයි දෙයක් කෙරෙහි ඇති             උන්මාදයයි අතේ දුරක ඇති                   උන්මාදයයි මනස විකෘති කරන               උන්මාදයයි  සිතේ පිරී ඇති                     උන්මාදයයි   මා උන්මතයෙක් [...]

මන පිඹිලන සුරන්තයන් සඳහා කාම ඉරියව් කිහිපයක්

සමනළ ඉරියව්ව හෝ විකුර්ත ධර්මදූත ඉරියව්ව ඇන්ද තරමක් ඉස්සී ඇඳේ අග​ රැඳෙන​ පරිදි  පසුපිටේ ඇල කරගත් ඇගේ දෙපයම  තම දෙඋරහිස මත රඳවාගෙන ලිඟුව ගිල ගැනීමට මෙන් සූදානම්ව බලා සිටින ඇගේ යෝනිය තුලට Pro extender එය​ කාවද්දා ඇගේ ගෙරෙවීය දක්වා කිඳා බසින ලෙස නිවුනු වේගයකින් පැද්දීමෙන් අතිශයෙන්ම අධිකතර යෝනියාශ්‍රිත හා ගර්භාශයික සුරන්තයක් ස්ත්‍රීයට ලබා ගත හැක​. මෙම ඉරියව්වේ දී  පූර්වයෙහි පිහිටි යෝනි [...]

චිත්තාකර්ෂණීය ලිංගිකතා පරිසිද්ධීන් සමහර​ක්

1. සාමාන්‍ය උත්තේජිත පුරුෂ නිමිත්තක් අඟල් 5 සිට 5.7 දක්වා දික්වේ.  අශ්ලී තරුවන්ට ප්‍රත්‍යනීක වූ නමුත් සාමාන්‍ය උත්තේජිත ලිංගේඳ්‍රියක දිග අඟල් 5 සිට 5.7 දක්වා දික්වන අතර එහි වට රවුම 3.9 සිට 4.1 දක්වා මහත්වනු ඇත. පැරිසියේ සැත්කම් සඳහා වූ විද්‍යායතනය වාර්තා කරයි.  2 . ස්ත්‍රීන්ගේ සුරාන්තය පුරුෂයන්ගේ මෙන් සතර ගුනයක් දික්වූ එකක් බව සඳහන් [...]

අපේ උසාවිය​

'අපේ බදු මුදලින් නඩත්තුවෙන​, අපට සාධාරනය ඉටුකරන, අප වෙනුවෙන්ම ස්ථාපිත වී ඇති අපේම උසාවී' චූදිතයෙකු,පැමිනිලි කරුවෙකු, සාක්‍ෂි කරුවෙකු හෝ සහායෙකු ලෙස තම නඩුව විභාගයට ගන්නා තුරු රැඳී සිටින පිරිස කාකිය දරා සිටින පොලිස් මාමා දකින්නේ මහා පිළිකුල් සහගත නරුමයන් ලෙසයි. ඇයිද යත් ඒ වනවිටත් නඩුකාර තුමා නඩුව අසන්න පෙරම ඉහත කී සියල්ලන්වම පොලිස් මාමා වැරදිකරුවන් ලෙස​ [...]

පුරුෂ නිමිත්ත ශක්තිමත් කර ගැනීම!

තම ගැහැණිය සංසර්ගයේ දී උපරිමව සතුටු කිරීම නොගොත් ඇයව ජය ගැනීම කොයි පුරුෂයාගෙත් සැඟවුනු අභිලාශයයි. බොහෝ විට 'ගොනා පසුකර කරත්තය ඉදිරියට යෑමෙන්' ගැහැණිය ඉදිරියේ පිරිමියා පැරදී ලැජ්ජාවට පත්වන්නේය. ගැහැණියගේ ඇති උපන් කොහොල්කම නිසා බෝ විට එය සංවාදයට නොනැන්නේ නමුත් තෘප්තියක් නොලැබූ නිසා ගැහැණියටත් තෘප්තිමත් නොකළ නිසා පිරිමියාටත් එය එක්තරාවූ මානසික අසහනයකි. මෙයට බලපාන නොයෙකුත් හේතූන් [...]

අමායා…ඒ ඔබයි

  රුදුරු කතරක අතරමන්වූ මට...පැන් පොදක් වුයේ               ඔබයි පෙළුනු සෙනසේ පිපාසිත මා...සන්සිඳුවුයෙත්                      ඔබයි  දැවී පෑරී ඇති මා හදේ...සහනයක් වුයේ                            ඔබයි අහවරයි සිතූ මගේ ජීවයට...නවපනක් වුවේ [...]

ගැහැණිය…

ගමක පුන්චි පව්ලක් පුන්චි පැලක ජීවත් වුනෝය. එහි ස්වාමියා කැලෑවට ගිහින් දර එකතුකරමින් ඒවා විකුනා එයින් ලැබෙන මුදලින් එම පව්ල ජීවත් කරවිය. ඔහු තම බිරිඳට මෙන්ම දරුවන්ටද තම පනට වඩා ආදරයෙන් සැළකුවේය. ඔහු සැමවිට තමා වඩා තම බිඳගේ සතුට ගැන සිතුවේය. බිරිඳ ඔහු උපයන මුදල තම දරුවන් දෙදනාගේ අද්‍යාපනය වියදම් සහ තම අනෙකුත් වියහියදම්ද මනාව [...]

කර්තේලිස්ගේ කරෙත්තෙට කාලයක් !

  උදේම ලැහැස්තිවී අම්මා වක්කර දුන් කහට කෝප්පය එක උගුරට බී අල්ලේ ඉතිරිවී තිබුනු සීනි ටිකත් කටේ දාගෙන හනි හනිකට මී දෙන්නා දක්කාගෙන අහල ගමේ සිරාගේ කුම්බුරට යන්න ලැහැස්ති වූ තම පුතාට කරතේලිස් කතා කලේ යමක් කියන්නටයි. 'උම්බ තව කී දෝහකට​ ඔය ලැබෙන සොච්චමට අනුන්ගේ කුම්බුරු මත්තේ නහින්න යනවද?  ආයේ මොනව කරන්නද? පෙරලා ප්‍රශ්නයකින්ම සුමනේරිස් පිළිතුරු දුන්නේය. ඔය ප්‍රශ්නය සුමනේරිස්ට අලුතක් නොවූයේ, [...]

ස්ත්‍රී සුරතාන්තය!

ගැහැණිය සුන්දරයි...ලාමකයි...ඇයව සතුටින් තබා ගැනීම හා එ තුලින් සතුටක් තමාද ලබා ගැනීම පිරිමියාගේ තරමක බැරෑරුම් කාර්‍යයක්. එය එදිනෙදා ජීවිතයේ ඇගේ සාමාන්‍ය උවමනාවන් ඉටුකිරීම සේම ලිංගික ක්‍රියාවලියේ දී ඇයට උපරිම තෘප්තියක් ලබා දීමට උත්සාහ කිරීමද වැදගත් වෙයි. ලිංගික ක්‍රියාවලියක දී සිතූ සැනින්ම සංසර්ගයේ යෙදී දාතු පිට කිරීමෙන් පිරිමියාගේ සුරතාන්තය සපි‍රී විඩාවට පත් වන නමුත් ගැහැණියකට  එසේ වී අන්තයක් ඇති වන්නේද [...]

ලිංග යුනික මාංෂ​ පේශී ( PC muscles exercises) වර්ධන​ ව්‍යායාම​.

PS muscle නොහොත් යුනික මාංෂ පේශීය  ( Pubococcygeus muscle ) ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයන්ගෙම ලිංගයන් ආශ්‍රිතව ශරීරය ඇතුලතව පිහිටා ඇත. මෙය ලිංගයන් ආශ්‍රිත යුනික ඇටය ( pubic bone ) සිටකෝකකය (coccyx, tail bone) දක්වා ඇදී ගිහින් ශ්‍රෝනි කුහරය ( Pelvic cavity) ලෙස තලයක් ඇතිකර ලිංගාශ්‍රිත ඉඳ්‍රීයන්හට සහායකයක් ලෙස පිහිටයි.  මේ සඳහන්  පේශීය මගින් කෙරෙන කාර්‍ය්‍යන් වන්නේ මුත්‍රා පිට පිටකිරීමේ ක්‍රියාවලියේදී සහාය වීම හා සුරාන්තය ඇතිවන අවස්තාවේ දී අවශ්‍යතාවන්යට අනූව හැකිළී දිග ඇරමින් එය කළමනාකරණය කිරීමයි. තවද [...]

ගින්න! බුරු බුරු ගා නගින රාජ…රාජ.. ගින්න!

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති වගට කියමනක් ඇත. ආදී මානවයාගේ පටන් නූතන මිනිසා දක්වාවූ මානවයා තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා ගින්න බෙහෙවින්ම උපකාර කරගත්තෝද ගනිමින්ද සිටින්නෝය. ගින්නක් නැති මුලුතැන්ගෙයක් නැති අතර කන්න කෑමක්ද නැත. එවිට ඇතිවන්නේද ගින්නකි. ඒ බඩගින්නයි. කර්මාන්තශාලාවල නිෂ්පාදන ක්‍රියාවලියේ දී ගින්න භාවිතා කරයි.  මෙකී නොකී බොහෝ දේට ගින්න අත්‍යවශ්‍යවෙයි. එහෙනම් ගින්න අපට [...]

සරාගි මනෝභාවය සූන්‍ය​කරන​ ආහාර​

මිනිසාගේ සරාගි මනෝභාවය ඇතිකරන හා කාමය උත්පාදනය කිරීමෙහිලා අනිකුත් සියළු දේ අභිබවා අප ගන්නා ආහාර ඉදිරියෙන් සිටී. කාමය සූන්‍යකරන අහාරද අතර වෙයි. දෙදෙනා තනිවී රාත්‍රී භෝජනය ගැනීම යම් සරාගී මනෝභාවයක් ඇති කළත් එම ආහාර වේල සපයා ගන්නා අහාර වට්ටෝරුව එය තව වැඩි කර දීමක් හෝ නොසිතූ ලෙස එය උඩු යටිකුරු කිරීමටද සමත් වෙයි.  එනිසා සංසර්ග සතුට උපරිමව [...]

අනුරාගය​ ඇතිකරන ආහාර​

මිනිසාගේ සරාගි මනෝභාවය ඇතිකරන හා කාමය උත්පාදනය කිරීමෙහිලා අනිකුත් සියළු දේ අභිබවා අප ගන්නා ආහාර ඉදිරියෙන් සිටී. කාමය සූන්‍යකරන අහාරද අතර වෙයි. දෙදෙනා තනිවී රාත්‍රී භෝජනය ගැනීම යම් සරාගී මනෝභාවයක් ඇති කළත් එම ආහාර වේල සපයා ගන්නා අහාර වට්ටෝරුව එය තව වැඩි කර දීමක් හෝ නොසිතූ ලෙස එය උඩු යටිකුරු කිරීමටද සමත් වෙයි.  එනිසා සංසර්ග සතුට උපරිමව [...]